සුවද විලවුන්
සුවදෙ වෙලිලා
තෙත්වු හිසකේ
අතර නටලා
සයනෙ සුවයේ
සතුටෙ වෙලිලා
දග දමා ගෙන
දහඩියේ තෙමිලා
එකින් එක ඇගෙ
ඇදුම් මුදලා
ඔහුම කර දෙයි
පහසු කරලා
තෙපුල් සුවයේ
තෙපුල් වෙලිලා
හංස යුවලේ
තෙපුල් දොවලා
ඔහුම ඔහුගේ
ඇදුම් උනලා
ඇගේ සිරුරේ
වැතිර හිදලා
ඉදින් අවසන
සුසුම් සලලා
උණුසුමේ රැදි
බිංදු මුදලා
අහවරයි
ශක්තියම විදලා
ඇයම ඇද ගති
ඇගේ සළු පිලි
මුලින් ගැලවු
ඔහුද වෙනතක
අවසනයි සුව
ආයෙ පසුවට
සුළු මොහොතක
තෘප්තියට
ජීවිතය තරගයක
රැඩියා
ඇත්ත.. 100%
ReplyDeleteමම අදහස් කරේ කවිය ගැන විතරයි ඔන්න.. මඩ නැතුව මේවා ලියන්නම බැරිද?
Deleteඅර්ථවත් කවියක්..
ReplyDelete“විනාඩි 11“ කියන පොතේ තීනවා ඔය සිද්ධිය ගැන සිරාවටම...
ReplyDeleteරැඩියෝ ෆට්ටයි බන් :D
ReplyDeleteඕකටනේ ඔච්චර දඟලන්නෙ
ReplyDeleteහම්! ඇත්ත බං! ඇත්ත!
ReplyDeleteඇත්ත ඇතිසැටියටම...
ReplyDeleteපට්ට කවිය..
ReplyDeleteමම 2005 ඉඳන් බ්ලොග් කියවනව මිසක් බ්ලොග් ලියන කෙනෙක් නෙමෙයි. උඹල හැමෝම බ්ලොග් ලියන්න කියවන්න හිතන්නත් කලින් ඉඳන් බ්ලොග් කියවපු කෙනෙක් මම. උඹ දැන් මේ තවත් බ්ලොග් එකක් අල්ලගෙන නටන නාඩගම මොකක්ද? මේ පෝස්ට් එකත් ලින්ක් කරල තියෙන සයිට් එකත් අතර තියෙන සම්බන්ධය මොකක්ද?
ReplyDeleteඋඹම රැඩියා කියල නමක් දාගෙන ලිවුවට මොකද මට නම් උඹෙන් පේන්නේ උඹ හිතින් රැඩිකල් වෙන්න උත්සාහ දරන තවත් එක ලිංමැඩියෙක් විතරයි කියල. කියන්න කනගාටුයි, උඹල වගේ උන් නිසාම මම දැන් ලේසියෙන් බ්ලොග් කියවන්නෙත් නෑ. අනේ අපරාදේ මේ කමෙන්ට් එක ටයිප් කරපු මගේ සිංහල යුනිකෝඩ් අකුරු ටික.
හෙහ් හෙහ් නියමයි රැඩියෝ.
ReplyDeleteයුනිකෝඩ් සිංහල බ්ලොග් මේ හැම දේකම තියෙන්නේ රැඩිකල් දෙයක්..
ReplyDelete