හෙට කැලැන්ඩරේ දිනය රතු පාටයි
ඉතිං උබ හරි ගණන්
අපි හමුවෙන එකම දවස
කැලැන්ඩරේ රතුපාට වුණාම
උබ දන්නව මම එන්නෙ
උබ බලන්න නෙවෙන බව
මට ඕනෙ දේ උබ දන්නව
ඉතිං ඊට කලින් දවසෙ උබ හරි ගණන්
හෙට ඇවිත් මට ඕනෙ දේ
එක පාරට ගන්න බැරි නිසා
ටිකක් ආදරේ කරන්න වෙයි
ඒකයි උබ ගණන් උස්සන්නේ
මම දන්නව මට ඕනෙ දේ ගන්න
උබට බොරු චාටු දාල
ආදර කතන්දර ගොන්නක් අරගෙන
මම එනව හෙට උබව බලන්න
කිස් කරද්දි මූන හරවද්දි
අත ලං කරද්දි මගෙ අත විසිකරද්දි
කලබල වෙන්නෙ නැහැ මම
මොකද මම දන්නව උබව අන්දන්න
ඒ වගේම අන්දපුව කොනක ඉදන් ගලවන්න
අනේ මන්දා...
ReplyDeleteඇත්තටමද මේ?
රැඩියා බොරු කාරයෙක් නෙවේනේ !
Deleteහෆ්ෆා අද තමයි ආවේ මේ පැත්තේ
ReplyDeleteමහන්සිත් ඇති දුර ඇවිත් විවේක ගන්න.. :)
Deleteස්තුති
අඩේ.. මාත් මේ පැත්තේ ආවේ අද නේ.. සැහෙන්න අසම්මත තැනක් නේ මේ!!
ReplyDeleteහැමදාම එන විදිහට ලියන්නම්...
Deleteහපොයි.....
ReplyDeleteඇයි ?
Deleteදන්නවනම් කරපන් ඉතින්.. කිය කිය ඉන්නැතුව.... අපේ මොකෝ
ReplyDelete:-)
එහෙම කියන් එපා බං..මම ආඩම්බරේට ලිව්වේ.. :)
Deleteවිලි ලැජ්ජ නැතිව ප්‍රසිද්ධියේ දාන කැත.. :ඩී
ReplyDeleteකරන්න හොදයි - කියන්න කැතයි..
Deleteහෆ්ෆේ මාත් මේ ආවා විතරයි මේ පැත්තට
ReplyDeleteඑහෙනම් ඉදගෙන විඩා නිවන්න :)
Deleteස්තුති !
ලොවෙත් නෑ...
ReplyDeleteලොවේ නැති වුනාට මෙහෙ තියෙනවා !
Deleteහෆ්ෆා.....
ReplyDeleteඇයි අප්පා ?
Deleteබුදු අම්මෝ ... පොඩි ළමයි මෙහෙ එන එක භයානකයි වගේ .....
ReplyDeleteනැහැ. මේක අසම්මතේ නිසා පොඩි එවුන්ට ගාණක් නැති වෙයි.
Deleteඅම්මෝ ... හරිම භයානකයි නේ. පවු අනේ අර දැරිවි. :D
ReplyDeleteඒකි කපටි නැහැ මම තරම්. ඒත් මාව අන්දවනවා වෙලාවකට.
Delete