Aසම්මතෙන් පෙම් බැන්දෝ..

Friday, March 29, 2013

ජපන් කොඩිය කලින්ම දාලා....




බබා අපි දෙන්න මෙහෙම තනිවෙයි කියල අපි කවදාකවත් හිතුවද?

අනේ මට බයයි කොල්ලෝ...

ඇයි බය වෙන්නෙ?

වෙඩින් එකට කලින්, ගෙදරටත් හොරෙන් මෙහෙම තනි වෙන එක හරිද?

ගෙවල් වලින් දන්නවා. දැන් අපි අපේම විතරයි. ඔයා මගේ. බය වෙන්න එපා...

හරි බබා.. ඒත් පරිස්සමෙන්. ඔයා මගෙ හැම දේම ගන්න. එකක් ඇර.

ඇයි ඒක මට නෙවේද?

පිස්සුද කොල්ලෝ.. ඔයාටම විතරයි.. ඒත්.. එදාට අපි අම්මලට පෙන්නන්න ඉතුරු කරන්න...

***************

මතකද? අපි මීට කලින් තනි වෙච්ච දවස?

ඇයි කොල්ලො මට අමතක...

එදා බෑ කියපුවා අද පුලුවන්.. අද ඉදන් අපි දෙන්න ඉන්නෙ එකට.. එකම වහලක් යට..

මම කවදාවත් හිතුවෙ නැහැ ඔයාලගෙ අම්මල මට කැමති වෙයි කියල..

එදා මම කිව්වනේ කෝම හරි ඔයාව බදිනව කියල..

ඒකනේ මම ඔයා ලගින්ම හිටියේ..

ලගින්ම කෝ බලන්න...

අනේ ඉන්නකෝ චුට්ටක්..

බැහැ අද නම් ඉන්න දෙන්නෙ නැහැ..

***************

අඩන්න එපා කෙල්ලේ..

ඇයි මට මෙහෙම වුණේ...

ෂික් අපරාදෙ...

අපරාදෙ කිව්වෙ මාව බැන්ද එකද බබා? ඔයා දැන් පසුතැවෙනවද? මම වැරදී කෙල්ලෙක් කියල හිතල..

නැහැ කෙල්ලේ.. එදා අපි තනි වෙච්ච දවස අපරාදෙ.. කලින් මෙහෙම එකක් දන්නව නම් අපිට එදාත් මොනව හරි කරන්න තිබ්බා..

සමාප්තයි !


12 comments:

  1. අප්පට සිරි! හිතාගන්න බැරි කතාවක්! අදහන්න වටින කොල්ලෙක්!

    ReplyDelete
  2. සුන්දරයි. මේ වගේම එකක් කියෙව්වා තැන මතක නැ.

    ReplyDelete
  3. හෙක් හෙක් හෙක් දැන් මේක ආදර්සෙට ගනීද දන්න් නෑ කස්ටිය

    ReplyDelete
  4. කොල්ල නම් රැඩිකල් කියමුකො, එතකොට කෙල්ල?

    හැමදාම වගේ පස්ටයි ඇ

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ දේශ් ට හරියට වැටහිලා නෑ වගේ.
      ජපන් කොඩි පරීක්ශනෙන් පාස් වෙන්න බැරි ඒ වුනාට වෙන අයත් එක්ක නොගිය කෙල්ලොත් ඉන්නවනේ දේශ්.

      Delete
  5. හික්ස්.. අපරාදේ කලින් දවසේ චාන්ස් එක බං..

    ReplyDelete
  6. මට තේරුණ විදිහට අන්න එවුන් තමයි එල කොල්ලෝ..

    "ගන්නා ෆන් අදම ගන්න හෙටට නොදා දුක් නොවන්න" ඔන්න ඔහොමයි පුරාන පුස් කොළ පත්වල තියෙන්නේ

    ReplyDelete
  7. ඔන්න ඕකට කිව්වේ ලිහන්න තියන මල්ල ඔබනවා කියල.. එක අතකින් එබුවට කමක් නෑ බං. ඔබල බලල ගත්තම පස්සේ පසුතැවෙන්න දෙයක් නෑ.

    ReplyDelete
  8. 18k une nathuwata apith kiyewwa ae anna kollo :D

    ReplyDelete
  9. Top 10 best slots casino games - DrmCD
    Play the 양산 출장안마 best casino games and win BIG at 서귀포 출장샵 JackpotCity Casino. Jackpot City 세종특별자치 출장안마 offers some 울산광역 출장샵 of the most incredible online 동해 출장샵 slots games and bonuses.

    ReplyDelete