Aසම්මතෙන් පෙම් බැන්දෝ..

Saturday, November 10, 2012

නීරස - රහස...




පුම්බා පපුව
ලංවී හිදුව
ඒ නුඹද
අද ලගම?

එල්ලා වැටුන
පරඩැල වැන්න
විදිනා කාම
මිරිගුව මෙයද?


4 comments:

  1. හෙහ් හෙහ්.. කාලය මැව් වෙනසක අරුමේ බං... :)

    ReplyDelete
  2. දැන් දැක්කෙ මෙකේ ලිපියක් වැටිලා බව. මදැයි අවා බලන්න හික් හික්.

    ReplyDelete
  3. මොනවා කියන්නද මන්දා.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete