Aසම්මතෙන් පෙම් බැන්දෝ..

Saturday, October 6, 2012

‘ඉටි කිරෙන්‘ නැහැවූ රැයක්...


අහසෙ සද නැග
අප ඇදට නැග
ඇග උඩට නැග
කිති කවයි ලග

බිත්ති සතරෙක
මැද එලිය දෙන
ඉටිම පන්දම
සැලෙයි නොබියව

රැයේ සිසිලට
රස්නෙ පන්දම
නුඹේ රස්නෙට
මගේ සිසිලස

සිරස් බව නැති
ඇදවු පන්දම
දවා ඉටි ටික
හෙලුව කිරි ටික

නුඹේ දිව රැදි
මගේ පන්දම
දවා කම් ගිණි
හෙලුව කිරි ටික



8 comments:

  1. සදා සුරතේ රැදුන පන්දම
    කටේ දාලා පිච්චෙයි දිව


    ජය !

    ReplyDelete
  2. අෆ්ෆාට සිලි මැදැයි කොලා.... :)

    දැවි අවසන් නම්
    ඔය පන්දම
    නැගිටපන්
    ඉටි පිහදාගෙන... :ඩී

    ReplyDelete
  3. හරි සෝක් පන්දම මගදි නිවුනනං ඉවරයි....කොරලා...

    ReplyDelete
  4. :D අපුරු නිර්මානයක්.... මා සිතර රමණයක් පමනක් දැනුනි... :P

    ReplyDelete
  5. ඉටි පන්දම් කේෂ් ... නේහ්

    ReplyDelete
  6. ඉටි හාසය = රමණීය ප්‍රමෝදය

    ReplyDelete
  7. හැමදාම සුරතෙහි
    සැනසුන පන්දම
    සැනසෙයි හැමදාම
    මුදු තොල් පෙති අතර..

    රැඩියා... උඹ එක්ක කතා කරන්නත් ඕන.. වෙලාවක එන්නම්... :)

    ReplyDelete