Aසම්මතෙන් පෙම් බැන්දෝ..

Sunday, August 12, 2012

ගියාට පස්සේ ඔක්කොම ඉවරයි..





සුවද විලවුන්
සුවදෙ වෙලිලා
තෙත්වු හිසකේ
අතර නටලා

සයනෙ සුවයේ
සතුටෙ වෙලිලා
දග දමා ගෙන
දහඩියේ තෙමිලා

එකින් එක ඇගෙ
ඇදුම් මුදලා
ඔහුම කර දෙයි
පහසු කරලා

තෙපුල් සුවයේ
තෙපුල් වෙලිලා
හංස යුවලේ
තෙපුල් දොවලා

ඔහුම ඔහුගේ
ඇදුම් උනලා
ඇගේ සිරුරේ
වැතිර හිදලා

ඉදින් අවසන
සුසුම් සලලා
උණුසුමේ රැදි
බිංදු මුදලා

අහවරයි
ශක්තියම විදලා
ඇයම ඇද ගති
ඇගේ සළු පිලි
මුලින් ගැලවු
ඔහුද වෙනතක
අවසනයි සුව
ආයෙ පසුවට



සුළු මොහොතක
තෘප්තියට
ජීවිතය තරගයක

රැඩියා

12 comments:

  1. Replies
    1. මම අදහස් කරේ කවිය ගැන විතරයි ඔන්න.. මඩ නැතුව මේවා ලියන්නම බැරිද?

      Delete
  2. අර්ථවත් කවියක්..

    ReplyDelete
  3. “විනාඩි 11“ කියන පොතේ තීනවා ඔය සිද්ධිය ගැන සිරාවටම...

    ReplyDelete
  4. රැඩියෝ ෆට්ටයි බන් :D

    ReplyDelete
  5. ඕකටනේ ඔච්චර දඟලන්නෙ

    ReplyDelete
  6. ඇත්ත ඇතිසැටියටම...

    ReplyDelete
  7. මම 2005 ඉඳන් බ්ලොග් කියවනව මිසක් බ්ලොග් ලියන කෙනෙක් නෙමෙයි. උඹල හැමෝම බ්ලොග් ලියන්න කියවන්න හිතන්නත් කලින් ඉඳන් බ්ලොග් කියවපු කෙනෙක් මම. උඹ දැන් මේ තවත් බ්ලොග් එකක් අල්ලගෙන නටන නාඩගම මොකක්ද? මේ පෝස්ට් එකත් ලින්ක් කරල තියෙන සයිට් එකත් අතර තියෙන සම්බන්ධය මොකක්ද?

    උඹම ‍රැඩියා කියල නමක් දාගෙන ලිවුවට මොකද මට නම් උඹෙන් පේන්නේ උඹ හිතින් ‍රැඩිකල් වෙන්න උත්සාහ දරන තවත් එක ලිංමැඩියෙක් විතරයි කියල. කියන්න කනගා‍ටුයි, උඹල වගේ උන් නිසාම මම දැන් ලේසියෙන් බ්ලොග් කියවන්නෙත් නෑ. අනේ අපරාදේ මේ කමෙන්ට් එක ටයිප් කරපු මගේ සිංහල යුනිකෝඩ් අකුරු ටික.

    ReplyDelete
  8. හෙහ් හෙහ් නියමයි රැඩියෝ.

    ReplyDelete
  9. යුනිකෝඩ් සිංහල බ්ලොග් මේ හැම දේකම තියෙන්නේ රැඩිකල් දෙයක්..

    ReplyDelete