Aසම්මතෙන් පෙම් බැන්දෝ..

Tuesday, July 10, 2012

මට රැඩියෙක් වෙන්න බැරිද???



   ලියන්න ගත්ත පලවෙනි වචන දෙකම කපලා කොටලා දාන්න වුනා,මොකද ලියවුනේ"මල" කියන වචනෙ. මට කියලා ලියාගන්න සැහෙන මහන්සියක් ගනින් වුනේකොයිවෙලෙත් අපි නොපිටට හිතන හින්ද වෙනන ඇති!!!
මහා ලොකුවට Topic එකක් අරගෙන,ලියන්න ගත්තට හිතේ තියන හැම දේමලියාගන්න වෙන්නේ නැ
මොකද උඹ වගේ "අපේ සිxහල පන්තිය"ට මම ගියේ නෑනේ.. but මම මේක ලියන්නේ උඹට මම රැඩිකල් කියල ඔප්පු කරන්න නෙවයි. උඹ මම ගැන හිතේ තියන් ඉන්න සැකේ නැතිකරන්න.

මම දන්නවා උඹ මට ආදරේයි කියලා.එත් උබට කොල්ලේක් ඉන්නවනේ එතන්දි මමඅසරණයි බන්!!!
කොහොම වුනත් මට උබට අදරේ හිතෙන්නේ, උබ හොඳටම දන්නවා මිනිහෙක්වතේරුම් ගන්න... අදරේ කරන්න හිතේනේ නැති කාලකණ්නියෙක්ට love කරලා උබබලාපොරොත්තු වෙන්නේ වෙන්නේ මොකක්ද කියලා තේරුම්ගන්න මට බෑ!!! මටඋබව මගේ කරගේන ඉන්න ඔනෑ වුනත් ඒක මට කරගන්න් බැ මොකද උබ ලඟදිMarry කරන්න නේ ඉන්නේ..මම රැඩිකල් වුනත් නොවුනත් මමත් මිනිහෙක්.............

මම යාලුවෙලා හිටියේ මට හරියන්නේ නැති කෙල්ලේක් ඒක්ක කියලා....මේකලකන්ණියට ඒක තෙරුම් ගන්න බැරුව හිටියා නෙවේයි...යමි දෙයක ඇබිබැහියක්ජිවිතේම අනාතකරලා දානවා කියලා උබ තේරුම් ගනින්.

උබ ඔය බදින්න යන කොල්ලා මම වාගේ නේමෙයි...උබ අපි දේන්නව compareකරන්න යන්න එපා.එහෙම වුනොත් උබ අනාතයි නගෝ...මට වුවමනා දේ මොකක්ද කියලා උබට තේරෙනවා. මම එක් දන්නවා. ඒ උනත් උබ ඒක නොතේරෙනවා වගේ ඉන්නවා. මගේ සිxහල රැඩිකල් ද? නැද්ද කියන ඒක මේක කියවන තොපිට බාරයි.. මොකද O/L සිxහල "A" සමිමතයේන් පිට අපි හිටියේ. මගේ විකාර කථාව කියලා ඉවරකරන්නම්.. මම කියන්නේ නැ උබට මාව දාලා යන්න කියලා, මොකද එහෙම කියලා උබව එලවගන්න තරමි මම පිස්සේක් නෙවේයි..........ඒ වගේම උබ දැන් යාලුවේලා ඉන්න කොල්ලව Marry කරනවා නම්.............Plzඌ ගැන පොඩ්ඩක් හොයප..මොකද නැත්නමි උබට අනුන්ගේ ළමයි බලාගන්න වේයි..

මේ කථාවේ අගක් මුලක් තේරේන්නේ උබටයි මටයි විතරයි...

මම මුලින් උබට කිවුවා නේද උබගේ හිතේ තියෙන සැකය නැති කරන්නමි කියලා.. දැන් ඒකට වේලාව...උබ තාම හිතනවා නේද මම මගේ කලින් ගෑනි ගැන හිතනවා කියලා..එකනේ උබ මට කතාකරන හෑම වේලාවෙම  Hint ගහන්නේ.....ඔව් උබ හරි....මම ඒකි ගැන හිතනවා But දැන් වැඩක් නෑ බන් ඒකි දැනටමත් වෙන එකේක් එක්ක ගිහින් ඉවරයි....

ඉතිරිය උබට බාරයි!!!

රැඩියා

15 comments:

  1. මල හත් ඉලාව්වයි....... අදමයි මෙහාත ආවෙ .. ඔලුවට පොලු පාරක් වැදුන වගෙ.. පරන පෝස්ට් කියෙව්වොත් ගොඩයන්න පුලුවන් වෙයිද

    ReplyDelete
  2. දැන්මම රැඩි වෙලා වගේ බං...

    උඔට - සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  3. ඇත්තටම "රැඩිකල්" කියන වචනේ තේරුම මොකක්ද ?

    ReplyDelete
  4. දෙන්නම ගියාවේ බං....ආ යන උන්ට අකුරු තොරන්ට කලින් උඹ අකුරක් තොරගනින් එහේම නේ.......

    ReplyDelete
  5. එයා මේක දැකලවත්...........

    ReplyDelete
  6. දිගටම ඔහොම ගියොත් රැඩියෙක් වෙන්න පුළුවන් :)

    ReplyDelete
  7. අනේ මන්ද ඕව. ගෑල්ලමයි අපි හිතනවට වැඩිය වෙනස්. අපිට ඇස්වහන් පේන දේ උන්ට අන්වීක්‍ෂයකින් බලලවත් දකින්න බෑ වෙලාවකට.

    ReplyDelete
  8. රැඩියෙක් ම තමයි

    ReplyDelete
  9. මොකද බං මේ සිද්දිය.මේක උඹේ ඇත්ත කථාව ද> උඹේ හිටපු කෙල්ල මේක කියවනවද?

    ReplyDelete
  10. කෙන්ක්ට දැනෙන්න ලියපු දෙයක් ,., මේ අදාල කෙනා බැලුවනන් ,., ඇනෝනිමස් හරි ක්ඔමෙන්ටුවක් දාල යන්න ඈ

    ReplyDelete
  11. රැඩියෙක් කෙසේ වෙතත් මැඩියෙක්වත් වෙන්න බලපන්..

    ReplyDelete
  12. රැඩිකල් උනත් නැතත්, හිතෙන දේවල් වල වෙනසක් වෙන්නේ.. උනොත් වෙන්නේ කරන දේ අනුව...
    මෙහෙම කිව්වේ අනිත් හැම ක්‍රමේකටම පස්සෙයි කියල මං හිතන්නේ.. මොකද කව්රුත් මේ තුරුම්පුව ගහන්නේ අන්තිමට..
    ජය!!

    ReplyDelete
  13. මේ සිද්දවෙන හැම දෙයකම මට දුක හිතෙන දෙවල් තිබුනත්....මං ඔයාට මුලු හිතින්ම ආදරේ කල නිසා,
    මට දැනෙන පුංචි පුංචි දේවල් ගැන හිතලා ... අද මං ගොඩාක් සතුටු වෙනවා ....
    මං දන්නවා...
    ඔයාටත් එහෙම ඇති කියලා .....ඒ හැගීම මතක වෙන්න විදිහක් නෑ...
    කවදාවත්ම ....
    මගේ පපුවෙ උණුහුම හෙව්ව ඔයාට...!

    ReplyDelete