Aසම්මතෙන් පෙම් බැන්දෝ..

Wednesday, May 16, 2012

මගෙ ජීවිතේ නොහදා - උබ ගිහින්....


මම ඇවිත් ටික දොහයි
මම හිතුවා
උබත් මගේ ලගට ඇවිත්
මගේ ලෝකෙම වෙනස් කරයි කියලා
ඒත් මම උබ බලයි කියල ලියපුවා
කියවන්නෙත් නැතිව
උබ ගිහින්..

මම රැඩිකලයා
මම හැදෙන්න කලින්
මට හැදෙන්න පාර නොකියා 
ගිය උබ.. ඔබා...




15 comments:

  1. අපිටත් ඒ ටිකම තමා...

    ReplyDelete
  2. ඔව් රැඩියා ඔබා මාමගේ අඩුව පුරවන්න කාටවත් බෑ,
    ඔන්න මාත් ෆලෝ කරා දිගටම ලියපන්
    ජය නියතය්!!

    ReplyDelete
  3. ඇත්ත එත ඒ දේ සිද්ද වෙලා ඉවරයි.

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. ඇත්ත, ඔහු වගේ පුද්ගලයෙකුගේ සමුගැනීම වැඩියෙන්ම දැනෙන්නෙ නවක බ්ලොග් කරුවොන්ට තමයි. ඔන්න මමත් අද ඉඳල මේ පැත්තෙ එනව. ආරම්භයට සුබ පැතුම් !

    ReplyDelete
  6. ඔබා මාමා වෙනුවෙන් ලියපං.. ඔබා මාමා අපිටත් කිව්වේ ලියන්න තියෙන දෙයක් ලියපල්ල කියලා.

    ReplyDelete
  7. මොනවා කරන්ඩද... අපි ඔහුත් සමඟ ටික කාලයක්වත් ගත කරන්ඩ වාසනාවන්ත වුනා..

    ඔහුට නිවන් සුව අත්වේවා !!

    උබට ජය !!

    ReplyDelete
  8. ඉතිරි වෙච්චි මතක සුවදින් දසතම සුවඳවත් කරන්න දිගටම ලියපං.....

    ReplyDelete
  9. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete
  10. හැමෝටම දුක ඇති.. මම ටික දවසයි ඔබා මාම එක්ක හිටියේ..

    ස්තුති මෙහෙ ආවට

    ReplyDelete
  11. යන්තම් අදුරගත්ත විතරයි බන්,,,

    ජීවිතේ හැටි

    ReplyDelete
  12. මොනවා කරන්න ද? අපිත් යන්න කලින් උඹ ඕක ලියපන්!

    ReplyDelete
  13. හ්ම්ම්.ඔහු අපිටත් නොකියම ගිහීන්...:(

    ReplyDelete