Aසම්මතෙන් පෙම් බැන්දෝ..

Tuesday, May 8, 2012

අසම්මතයට පිවිසුමක් - අම්ම නොදැක්ක එක


අම්ම නොදුටුව
රතැති පැල්ලම
මම දුටුවෙමි
මීට ඉස්සර

හේතු වැඩ නැත
ඇය වැරදි නැත
මගේ සවියෙන්
වරද සිදුවිය

පිරිසිදුයි ඇය
දනි මම එය
නෙඅසනුව කිම
කොහෙද පතිවත

**රැඩියාගෙන් - අසම්මතයට පිවිසුමක්**

29 comments:

  1. කොඩි ජපං
    දැක උපං
    කවියනං
    රත්තරං

    ReplyDelete
  2. අම්මා නොදුටුව
    රතැති පැල්ලම
    උඹත් කිසිදින
    නොදුටි නම්....

    ඇය වැරදි වෙද?
    සැකය මතු වෙද?
    හේතු විමසා
    ඇය හඩාවිද

    ReplyDelete
  3. පිවිසුම පට්ටය දිගටම ලියපිය...ජය

    ReplyDelete
    Replies
    1. ස්තුති රාජ්..

      බලමු ඡන්දෙන් මොකද වෙන්නෙ කියලා

      Delete
  4. ලොවෙත් සුපිරි

    ReplyDelete
    Replies
    1. මේ ලොවෙන්ම ස්තුති !

      Delete
  5. ජයෙන් ජය පතමි..

    ReplyDelete
    Replies
    1. ජයම වේවා සෑම් අයියා !

      Delete
  6. හොඳ අනාගතයක් සහ කියවන්න රසවත් බ්ලොගයක් ඉදිරියේ ඇති බව පෙනේ....

    ReplyDelete
    Replies
    1. වටිනා අදහස්වලට, බොහොම ස්තුති තාරා..

      Delete
  7. අම්ම නොදැක්කට
    උබ දැක්කනේ......

    කවිය පංකාදුයි.

    ReplyDelete
    Replies
    1. අම්ම දැක්කනම් වටිනාකම වැඩි :)

      Delete
  8. Replies
    1. ඉස්තුති හැමදාම එන්න

      Delete
  9. පහ්... එළනෙ බොල... දිගටම ලියපන්...

    ඔන්න දාගත්තා බ්ලොග් රෝලටත්..

    ReplyDelete
    Replies
    1. ඉස්තුති හැමදාම එන්න

      සින්නා නේද නම ?

      Delete
  10. අයියෝ බං, ඕක දැන් ආයි හදන්න පුළුවන්ළු තිබුණු විදියට. ඔය නවලෝකෙද කොහේද කරනවය කියන්නෙ. උඹට ආයත් මහන්සි වෙල රතු පාට දකින්න පුළුවන්වෙයි. :D

    ReplyDelete
    Replies
    1. හ්ම්.. හදපුව එදාට කඩන්න බැරි වුනොත් ? ස්භාවික නැති නිසා.

      Delete
  11. රතු තීන්ත කුප්පියක් අරන් වරෙන් හොද පැල්ලමක් බැලුවහැකි....:D :D එළ එළ කවිය පට්ට ආහ්....

    ReplyDelete
  12. පුතා දැක්කනේ ආයේ අම්මා මොකට දකින්නද?
    නියමයි..
    ජයවේවා!!!!!!!

    ReplyDelete