මොන්ටිසෝරියේ
"අ"යන්න කියන්න
හදිස්සි නොවුන
මම - ඔබ
තුරුල් වෙලා
දගලද්දි
"ආහ්" කියන්න
හදිස්සි නොවුන
ඉක්මන
ඉස්කොලෙ ගිහින්
ඇදුම් ගලවන්න
හදිස්සි නොවුන
මම - ඔබ
දැකපු පළමු දවසෙ
කවුළු වහපු
අනුන්ගෙ කාමරේක
නිරුවත් වුන
ඉක්මන
කෑම පෙට්ටියෙ
කෑම එක අරන්
කන්න මැලිවුණ
මම - ඔබ
අරින්න බැරි
zipper (ශිපර්)
කඩිමුඩියෙ ඇරන්
කටේ දාගත්ත
ඉක්මන
මම නොයිද
ඔබ එයිද
කළුවරට
බය නැතුව
දිව තදට
සීතලට
නොදැනේද
කළුවරට
ඇස් නැතුව
හිත් හැදින
අප අපිව
හදුනන්නෙ
අරුමයට
කළුවරට
හොද - නොහොද
වෙන වෙනම
දැක දැකම
නොහොදට
මම - ඔබ
ඉක්මන් වුණු
අපූරුව
හදිස්සිය හොඳ නෑ. ඉක්මන් කොටයි..
ReplyDeleteකුණුහබ්බයක් ද මචං..
ReplyDeleteහැගීම් කුළුගන්වන හැටි මෙතරම්....!!!!
ReplyDelete...........තරම් වේය මෙය කවකට මනරම්....
වැඩිහිටියන්ට පමණද මන්දා..
ReplyDeleteහදිස්සි වෙන්න එපා බං. හෙමින් අල්ලපං.
ReplyDeleteහදිසි වෙන්නත් ඕනි ඉවසන්නත් ඕනි වැඩක් ඕක මචං..අවස්ථාව අනුව වෙනස් වෙනව!
ReplyDelete-අසම්මතේ අපි- ;)
පට්ට පට පට!
ReplyDeleteපුදුම හදිස්සියක්නෙ තිබිලා තීන්නෙ..
ReplyDeletemXa !
ReplyDeletesomething happened affa :D
ඔය කොයි කොයි කාටත් ඔය හදිස්සිය තියන බව .,.,ඉතින් අපි දන්නවා ,.,
ReplyDeleteඉක්මන් උනත් වැරදී ඉක්මන් නොවුනත් වැරදී
ReplyDeleteඒක වෙලාව අනුව තීරනය කරන්න ඕන නේ