Aසම්මතෙන් පෙම් බැන්දෝ..

Tuesday, December 4, 2012

මාසයේ වැරදි දින - සොයා ආ මා ඔබ...


සුන්දරය නුඹ වත
සිසිලසයි ගගුලක
අමතකයි මට ලොව
සැගවෙන්නෙ සිත යට


සොයා නුඹ සෙනෙහස
ලැබ ගන්න සිසිලස
ලැම කරන් සයනය
නිදන්නට සොයමි තැන


අද නුඹේ දිනයමද
වේදනා කුමකටද
හිස තියන් පපුතුර
පිරිමදිමි නුඹ කුස


මාසයේ වැරදි දින
සොයා ආ මා ඔබ
පොදි ගසා හැගුම් පෙල
මා හැරෙම් කුටිය වෙත





14 comments:

  1. ඕකට තීනවා පේන් කිලර් ටැබ්ලට් එකක් මං දන්න තරමිං..
    එයාගෙං අහලා කීන්නං..
    කැක්කුම සුටුස් ගාලා අඩු වෙනවලු..

    ReplyDelete
    Replies
    1. :D :D :D බොටත් ඉතින් ඕනි නැති දෙයක් නෑ නේ තරියෝ :D :D :D
      මට හිනා යනවා අෆ්ෆා නවත්තගන්න බැරි තරමට. :D :D :D

      Delete
    2. මේක මේව කොහොමද දන්නේ මෙච්චර හොඳට.

      Delete
    3. SOLUDOL භාවිත කර බලන්න !

      Delete
  2. හිස් අතින් ආපහු යාම.. ඒත් හැබැයි... ( නෑ එක්කො ඕන නෑ.. මෙවුවා රාජ්‍ය රහස් නොවැ.. )

    ReplyDelete
    Replies
    1. බේතක් ගැනවත්ද කියන්නේ

      Delete
  3. Real Sailors aren't afraid of the Red sea mate :)

    ReplyDelete
    Replies
    1. රතු මුහුදේ මාළු බාමු

      Delete
  4. හැ ලැජ්ජයි වගේ..
    ලස්සනයි..තරිඳුගෙන් බෙහෙත් අරන් ගිහින් දුන්නනම් හරි වගේ..

    ReplyDelete
  5. Replies
    1. ෆට්ටයි කියල නේද මේ ලියල තියෙන්නේ?

      Delete
  6. මොනවා කියන්නද මන්දා මෙව්වට ඉතිං

    ReplyDelete