Aසම්මතෙන් පෙම් බැන්දෝ..

Sunday, June 10, 2012

අසම්මතයේ ජැක්...


සිරව සිරුරට
තිබුන හින්දම
ලගට කිට්ටුව
තද කලෙමි මම

නුඹත් අකැමැති
නොමැති හින්දද
පස්ස තදටම
තිබ්බෙ හරහට

ගැස්සි ගැස්සි
දිවෙන බස් එක
මට - උඹට හොද
දුන්න 'සප්' එක

දෙපළු පස්සට
තියාගෙන මම
කල්පනා ලොව
ගිලුන නොදැනිම

උබ මනාපයි
මම මනාපයි
එහෙත් ලෝකෙම
එරෙහි වේමැයි

එහා පැත්තේ
හිටපු අයියා
උබට වැඩියෙන්
නපුරු පාටයි

‍මටත් නොදැනිම
තල්ලු කරලා
අයියා පස්සට
ආව නුඹගේ

මට අකැපැයි
ඌට හොදමැයි
එකෙක් තනියෙන්
බුදිනු නරකයි

උඹම කාපං
මම
ගෙහුං එඤ්ඤං
සිතාගෙන මං
දැන් බහින්නම්...

බැස්ස කිව්වෙ බස් එකෙන් හොදේ..

31 comments:

  1. වෙලාවට බැස්සෙ කලිසම තෙමා ගන්නෙ නැතිව... :-)))

    ReplyDelete
    Replies
    1. තාම මගෙ ටයිමිං හොදයි බං

      Delete
    2. කොහේ හරි වල් කතන්දරයක් තිබුණොත් මේ රජා එතන ඇති. හෙහ් .. හෙහ් ....

      Delete
  2. Replies
    1. ගියෙ නැහැ බං.. යන්න කලිං බැස්සා..

      Delete
  3. ජැකටත් මෙච්චර ඉල්ලුමක් තියනවද

    ReplyDelete
    Replies
    1. නැතුව.. ගිහින් නැද්ද බස් වල ?

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මෙන්න හැමදෙයක්ම මකලා..

      Delete
  5. හික් හික්,., කූඩාරම අකුලගෙන ඉක්මනටම බැස්ස එක හොදයි,.,.,ආ

    ReplyDelete
    Replies
    1. මගුලයි සරමක් නෙවේ ගහං හිටියේ..

      Delete
  6. pasal kale mathakada
    Wattakka palu karapu hati
    Thiyagannata hoda thanaka
    Kollo duk widapu hati

    ReplyDelete
    Replies
    1. මගේ අප්පේ අපි ඉස්කෝලෙ යන පාරෙ තිබ්බෙ ‍බස් පොඩ්ඩයි.
      වැඩට යන අක්කලා ආසාවෙන් ගියා අපි ඉස්කෝල යන වෙලාවටම.

      Delete
  7. අමාරුවෙන් සෙට්උනාම ඒකටත් බැල්ම දාන එවුන් ඉන්නවනේ...

    ReplyDelete
    Replies
    1. නිකං නෙවේ මාව තල්ලු කරල ගිහින් වැඩකාරය වගේ ගැහුවේ

      Delete
  8. හැමදාම පස්සට ජැක් ගහන එකේ ට්‍රයි එකක් දිලා බලහන් ඉස්සරහටත් ජැකක් ගහන්න....

    ReplyDelete
    Replies
    1. එදාට අසම්මතයෙන් තොරයි..

      Delete
  9. අපොයි අපොයි ඇත්තටම ටිකක්වත් තෙමුන් නැද්ද බන් ?

    ReplyDelete
    Replies
    1. කිව්වනේ මගෙ ටයිමිං..

      Delete
  10. ජැක්සන්ලා ගොඩයිනේ :D

    ReplyDelete
    Replies
    1. අවශ්‍යතාවයට - සැපයුම

      Delete
  11. හපෝයි මම නම් ඔය වැඩේට පට්ට අකමැතියි... ඔව්වා කොරලා ගුටි කන එවුන් දැකලා බයකුත් හිතේ තියෙනවා... අනික ඉතින් තමන්ගේ සහෝදරියකට ඔහොම වුනාම කොහොම දැනෙයිද.... මම දැකලා තියෙනවා බස් වල කෑ ගහලා නෝන්ඩි වෙන්න බැරිකමට කෙල්ලෝ අපහසුවෙන් ඉවසන් ඉන්න හැටි.... එහෙම වෙලාවක ඒ අක්කා හෝ නංගි වෙනුවෙන් කතා කරනවා මම නම්... ඔව්වට කතා කරන්න ගිහින් ගුටි කන සීනුත් සෙට් වෙනවා තව ඩිංගෙන්.... හැබැයි ජැක් ගැහිල්ලට හැම කෙල්ලම කැමතිත් නෑ කැමති අයත් නැත්තේම නැ... මෙයා කැමතියි කියලා කෙල්ලෙක්ට ඔහොම කලොත් පව්... මොනා නැතත් මේක අතවරයක් බොලව්....

    ReplyDelete
    Replies
    1. උබ මම අකැමැති වුනාට, ලගට ගියාම දික්කර ගන්න අක්කල, ඇන්ටිල ඉන්න නිසා ඒවට මුකුත් කියන්න බැහැ. දෙන්නෙ නැති වුනාම බලෙන් තද කරන එක බලහත්කාර කමක්. දෙන එකට තියන එක සාධාරනයක් කියල මම කියන්නෙ නැහැ. ඒත් දික්කලාම, ඇතිල්ලුවම තියාගෙන ඉන්න එවුන් උබ වගේම මමත් දැකල තියෙනව නේද?

      මේක අසම්මතේ !

      Delete
    2. //ලගට ගියාම දික්කර ගන්න අක්කල, ඇන්ටිල ඉන්න නිසා ඒවට මුකුත් කියන්න බැහැ//

      සහතික ඇත්ත මචෝ ඒත් මම කතා කලේ ඔයාම කියපු මෙන්න මේ ගැන..

      //දෙන්නෙ නැති වුනාම බලෙන් තද කරන එක බලහත්කාර කමක්//

      දෙනකන් බලන් ඉන්න එවුන් වැඩිය නැති බව දන්නවනේ... මුලින් කියන්න බැරි වුනා කවියේ පද ගැලපුම නම් පට්ට

      Delete
    3. Aසම්මතය අසම්මතයමැයි කියලා තේරුනේ දැනුයිනේ :D

      Delete
  12. කුමන අර්ථයෙන් ගත්තත් "ජැක" කියන්නෙ ලිංගික අඩංතේට්ටමක්...ඒ හින්දා පෝස්ට් එකට "එළ" කිව නොහැකියි. කවිය නම් නිර්මාණයක් විදියට හොදයි...මේ රිද්මයේම කවි ලියන කුමාර හෙට්ටිආරච්චිගේ කවියක කෑල්ලක්....

    ෴රෙදි මෝල ළග උපමා නැති ළමයි෴

    සිසිවන වුවන මැසිමක
    හැපෙන විසිවන
    නිසි පුළුළුකුල
    කතුරට හසුව දගලන
    කොම්පැනි කාර පුහුදන
    ඉග සුග මිටට අරගෙන
    සාරය උරා බීවෙන
    තිසරුන් මළෙද ළැම විල...?
    ...............................
    දිස රගලියන් බසයෙන් බැස බෝඩිමට එන
    ඇසිපිය හෙලන පමණින්
    ඉගි මැරුවාය සිතමින්
    වරදම පතති පුහුදන....

    ReplyDelete
    Replies
    1. කවිට ටිකට ස්තුතියි.

      නිර්මාණයක් වශයෙන් තේරුම් ගැනිමට ඔබේ රසිකත්වය දියුනුයි සහෝදරයා.

      Delete
  13. මගේ අප්පේ බස් වල යන එවුන් නරක් වෙයිද මන්දා...

    ReplyDelete
  14. හි .. හි .. ජැක් ඇන්ඩ් ජිල්.

    ReplyDelete
  15. මහා නරක වැඩක් නේ වෙලා තියෙන්න. අරු අනුන්ගේ එකකට බලෙන් ඇවිත් තියෙන්නේ.

    ReplyDelete