Aසම්මතෙන් පෙම් බැන්දෝ..

Monday, May 21, 2012

අසම්මතයක දිග හැරෙන නොමියෙන ආශාව.

මම හිතුවෙ නැහැ අපි මෙච්චර ලං වෙයි කියල. එදා රෑ කතා කරපු ටිකට. උදේ වෙනකල් ඕෆ් නොකරපු ලැප් එකයි, ඕනවට එපාවට කැරකුනෆෑන් එකයි විතරයි අපේ දහදුරා කතන්දර අහන් හිටියේ. ලගපාත හිටපු මදුරු රොත්ත මොනව හිතන්න ඇතිද. 

ඔයා ගමේ ඉදන් කතා කරපු නිසා ගොඩක් දුරයි. මම අපේ ගෙදර. ඔයාගෙ අයිය පොඩි එවුන් එක්ක ඔයාගෙ ගමේ ගියෙ අම්මලගෙ ගෙදර දානයක් නිසා. ඔළුවට තියන කොට්ටෙ කකුල් අස්සෙ ගහගෙන කතා කලේ ඔයා ලග කියල හිතාගෙන. කාටවත් කරදරයක් නැතුව කොට්ටෙට විතරයි කරදර කලේ.

“මම නිදාගන්නව මල්ලි”

“ඇයි අද කලින්ම. අයිය වැඩ එකේ කතා කරන්න පුලුවන් නේද”

“එයත් දැන් එයි ඇදට. කලින් නිදාගන්න ඕනේ හෙට කොළඹ එන්න”

“හෙට කොළඹ එන්න. ඇයි අද උදේ නේද ගමේ ගියේ. කාත් එක්කද ඒන්නේ?”

“පුතාගෙ ඉස්කෝලෙ වැඩකට සල්ලි වගයක් බදින්න තියෙනවා. තනියම එන්න වෙන්නේ.”

“තනියම..? හරි කොළඹ ඇවිත් කෝල් එකක් දෙන්න. අපිට හම්බෙන්න පුලුවන් නේ..” කොට්ටෙ තව තද වෙද්දි ෆෝන් එක කනට තවත් තද වුනේ එයා කියන දේ හරියට අහගන්න.

“අම්මෝ.. ෂුවර් එකක් නැහැ මල්ලි. බලමු.”

අක්ක ෆෝන් එක තියල සමුගන්නකොට මගෙ නින්නද ඈතට ගිහින්. කරන්න දෙයක් නැහැ. සීමාවක් නැතිව ආදරේ කරන්න කෙල්ලෙක් නැතිව ඉන්නකොට අතට අහුවුනේ අක්කෙක්. අනික බැදල, ලමයි එක්කම. සීමාවක් නැතිව කරන්න පුලුවන් තවමත්. ඒත් ආදරේ විතරක් නෙවේ. හැමදේම.

ෆෑන් එකේ තටු වේගෙන් ඉගිලෙනකොට, කාමරේ සීතල වැඩවෙනකොට මතක් වුනා අක්කව මීට් වෙන්න ගෙදරට ගිය පලවෙනි දවස. අයිය ගෙදර නැහැ. අයිය ආවොත් කියන්න හේතු එකතු කරගෙන ගියේ. ඒත් අයිය බාධාවක් වුනේ නැහැ. අනුන්ගෙ විලකට බැහැල පීනල ගෙදර යනකල්ම අයිතිකාරය නෙවේ විල පැත්ත පලාතෙ ආවෙ.

මම එන නිසාම නාලා. කොන්ඩේ තාම තෙතයි. යටට නැතිවට උඩින් ඇග වැහෙන්න ඇදල. සුවදයි. දොර ඇරල ඇතුලට ගියා විතරයි දොර එහා පැත්තෙ බිත්තියට තද කළා. බස් එකේ එන දුරට ඉවස ගන්න බැරිව හිටපු හැගීම් බිත්තියට තදකරල මුදා හැරිය.

“එනව කිව්වෙ කම්පියුටරේ හදන්න නේද? අයියට තව බබාල හදල දෙන්න නෙවේනෙ.”

“හරි හරි යමු බලන්න”

කාමරේට ගිහින් පාත්වෙලා බිම තිබ්බ ෆ්ලග් එක ගහද්දි ආයෙ හේත්තු වුනේ මොකටද මන්ද. හිතේ ඉතිරි වුන අඩුපාඩුව ආයෙත් මුදා හැරිය



ෆෝන් එකේ සද්දෙට තමා ඇහැරුනේ. එතකොටත් දවල් වෙලා. අක්කගෙන් මැසේජ් එකක්. එයා දැන් මග එන ගමන්ලු.

කොච්චර කලත් පස්සේ අයේ ඕනෙ වෙනවා. අක්ක දවල් වෙද්දි එයි. කොහෙ යන්නද. කොහොම හැමෝගෙන්ම හැංගිලා එකතු වෙන්නද. එයා හැමදේම ප්ලෑන් කරයි. අදම ගෙදර යන එකක් නැහැ. අද රෑ එයාලගෙ ගෙදර ඉදල හෙට උදේ පිටත් වෙයි. රෑ එහෙ ඉන්න වෙයිද? උදේ වෙනකල් එයා එක්ක ? මොනව කරන්නද ? එච්චර වෙලා.. මම පැයකාලට ඔක්කොම ඉවර කරන පොඩි එකා නේද ?

“මල්ලි මම අපේ අයියලගෙ ගෙදර යනවා. ඔයා එනවද?”

“අයියලගේ ගෙදර? එහෙ කට්ටිය මාව දන්නෙ නැහැනේ”

“අයියල රට ගිහින් ඉන්නේ, මගෙ ලග යතුරු. ඔයා එන්න. එහෙ කවුරුවත් යන එන පැත්තක් නෙවේ”

අයියලගෙ ගෙදර ගේට්ටුවේ ඉබ්බ ඇරලම නැහැ. මලකඩ කාලවගේ තදයි. පාවිච්චි නොකලම හිරයි තමා. කරන්න දෙයක් නැහැ පැන්න තාප්පෙන්. ගල් කෑල්ලකින් ගහල කැඩුව ඉබ්බ.

“ඔය ඉතින් ඇතුලට ආවෙත් නැහැ”

දෙන්නම සැටිය උඩ. ලොකු විශාල තට්ටු දෙකේ ගෙදරක. පොඩි සැටියක් උඩ. දවසක්ම තියෙද්දි ඇයි විනාඩි පහලොවකට කලබල?
පාවුනා.. සැටිය උඩම.
“මල්ලි බාත් රෑම් එක ඇති වොෂ් එකක් දාගන්න. බෙඩ් ෂිට් ඇති ඇදගන්න”
ඇග සෝදගෙන එද්දි අක්ක තාමසැටි එක උඩ. ඉකි ගහන හින්ද ලං වුනා මුහුනට.

“මේ මොකද? මදි වෙලාද”

“අයිය, පොඩි එවුන් දෙන්නා...”

“අඩන්න එපා අක්කි. නොලැබෙන දේ ලබාගන්න විදිහ වැරදි ඇති. ඒත් බලෙන් නෙවේනේ. කැමැත්තෙන් දෙන්නගෙම.”

“පණ්ඩිත කතා.. වාසියට නේද ??”

“නැහැ. ලමයි හදල දීල මිනිහ පැත්තකට වුනාම, නැත්තම් ලමයි හදාගෙන ගෑනි පැත්තකට වුනාම වටේ ඉන්න අපිට තමා වැඩ තියෙන්නේ...”

“වැඩ ගන්නම මිනිහා.. ”

ඇදුම් තියෙනකොට ගලවන්න තියෙන තදියම, ඇදුම් ඇදගන්න නැති හැටි. කටකාර කමට පොලු මුගුරු එක්ක දග කරන කෙල්ලෝ.

සීතල වතුර උනුසුම් ගතක් එක්ක දග කරද්දී, මම හිටිය සාලෙට වෙලා ඉදගෙන. කැරකෙන ‍ෆෑන් එකක් දිහා බලාගෙන.

ආයෙත් ආව ඔයා ටවල් එකක් පිටින්ම.

ලග ඉන්නකොට තුරුලු කරන් අඩන්න, ලග නැති වුනාම අඩල මාව ගෙන්න ගන්න, අනේ මන්ද උබව කෝම සනසන්නද ?

-රැඩියා-

16 comments:

  1. Replies
    1. ඇයි අනේ මන්ද. මේව වෙන්න බැරිද?

      Delete
  2. හම්ම්...

    මාත් ආවා මේ පැත්තට.
    :)

    ReplyDelete
  3. මාත් අව මොනාද මේ අසම්මත් වැඩ බලන්න ........ සුපිරි කතාවක්නේ

    ReplyDelete
    Replies
    1. අසම්මතේ වුනත් වෙන්න පුලුවං එකක්.

      Delete
  4. අසම්මතේ ඇත්තටම වැරදිද?

    ReplyDelete
    Replies
    1. වැරදි නැහැ වෙලාවකට.

      Delete
  5. අසම්මතය.. නොවෙන්න පුලුවන්.. ඒත් සිද්ද වෙන හැමදේම ?

    ReplyDelete
  6. // අනුන්ගෙ විලකට බැහැල පීනල ගෙදර යනකල්ම අයිතිකාරය නෙවේ විල පැත්ත පලාතෙ ආවෙ. //

    ආව නම් .. ගිලිල මැරෙන්න වෙන්නෙ. හෙහ් .. හෙහ් .. හෙහ් ..

    ReplyDelete
    Replies
    1. පෙම් සයුරේ ගිලෙනව වගේ. ඒත් අසම්මතේ ගිලුනේ..

      Delete
  7. හුටා ඇත්තම කිවුවොත් මෝල් වෙනව අප්පා,.,. වල් කතාවක් ක්ඉයල උඹල කියයි හැබැයි උඹලට එහෙම නොවෙනවනන් ඉතින් මම කිවුව කියල හිතා ගන්න ඈ,.,., මේ ෆට්ටයි අසම්මතේ ෆට්ටම ෆට්ටයි,.,.,.,

    ReplyDelete
    Replies
    1. මෝල් වුනත් නොවුනත් ඇත්ත කතාවක්. අසම්මතයෙන් !

      Delete