ඔයාගෙ එක
පුංචි වැඩී
මගේ එකට
දැනෙන්නෙ නැහැ
ගිණි කූරත්
පුංචි තමයි
ලොකු පෙට්ටියට
හිරට නොදැනේ
ගත්ත ගමන්
එලියට ඇද
ගසල දමයි
සුළු මොහොතයි
සද්දෙ හොදයි
සටස් හඩයි
එළිය ටිකයි
උණු...සුමයි
සුළු මොහොතයි
විසික් කරයි
ගිණි කූරේ
වැඩේ නිමයි
අපෙ පවුලත්
එහෙම තමයි
සුළු මොහොතයි
වැඩේ නිමයි
ගල් අතුල්ලා
පොඩ්ඩ පොඩ්ඩ
කල් මරලා
ගත්ත ගින්න
සැපම තමයි
රස නියමයි
සදා කල්ම
සැපය වඩයි
සෝඩා බෝතලය කැඩුවා සේ, සුළු මොහොතක රසය විදින, ගිණි කූරු ලිංගිකත්වය වෙනුවට
ගල් යුගයේ ගල් අතුල්ලා කල් මරා ගන්නා සැපවත් ගින්නට
ගරු කරන්න
බීර වීදුරුවක් තොලගානව වගේ
ReplyDeleteඑහෙම හොදා
මාත් ලයික්ය
ඔව්වට තීනවලු බේත්....
ReplyDeleteහිකිස්...... :ඩී
ReplyDeleteප්රැක්ටිස් කරන්න වත් කවුරුත් නෑනෙ.. :P
ReplyDeleteඅමුතුම නිර්මාණයක්නේ...නියමයි
ReplyDelete//සෝඩා බෝතලය කැඩුවා සේ, සුළු මොහොතක රසය විදින, ගිණි කූරු ලිංගිකත්වය වෙනුවට
ගල් යුගයේ ගල් අතුල්ලා කල් මරා ගන්නා සැපවත් ගින්නට
ගරු කරන්න//
මෙන්න මේටිකට මං මාර ලයික්.....
:)
ReplyDeleteක්ණික කෑම හොද නැහැලු නේ
ReplyDeleteමම මුකුත් නොකියමි..
Deleteඅර පත්තරේ පිටු පිරෙන්න යන්නේ බේත් තියනවා කියලා?
ReplyDeleteමට මේකට කියන්න හිතෙන එක කියන්න බෑ බං.. අන්තිමේ අපි දෙන්නගේ වැඩ එලියට යනවා.. ඒ හන්දා කියෙවුවා කියලා විතරක් කියන්නම්
ReplyDeleteඅම්මපා ඒමත් එකක්ද ඈ...
ReplyDeleteහොඳයි දැනගත්තු එක :3
ReplyDelete