අහසෙ සද නැග
අප ඇදට නැග
ඇග උඩට නැග
කිති කවයි ලග
බිත්ති සතරෙක
මැද එලිය දෙන
ඉටිම පන්දම
සැලෙයි නොබියව
රැයේ සිසිලට
රස්නෙ පන්දම
නුඹේ රස්නෙට
මගේ සිසිලස
සිරස් බව නැති
ඇදවු පන්දම
දවා ඉටි ටික
හෙලුව කිරි ටික
නුඹේ දිව රැදි
මගේ පන්දම
දවා කම් ගිණි
හෙලුව කිරි ටික
සදා සුරතේ රැදුන පන්දම
ReplyDeleteකටේ දාලා පිච්චෙයි දිව
ජය !
අෆ්ෆාට සිලි මැදැයි කොලා.... :)
ReplyDeleteදැවි අවසන් නම්
ඔය පන්දම
නැගිටපන්
ඉටි පිහදාගෙන... :ඩී
හරි සෝක් පන්දම මගදි නිවුනනං ඉවරයි....කොරලා...
ReplyDelete:D අපුරු නිර්මානයක්.... මා සිතර රමණයක් පමනක් දැනුනි... :P
ReplyDeleteඉටි පන්දම් කේෂ් ... නේහ්
ReplyDeleteඉටි හාසය = රමණීය ප්‍රමෝදය
ReplyDeleteහැමදාම සුරතෙහි
ReplyDeleteසැනසුන පන්දම
සැනසෙයි හැමදාම
මුදු තොල් පෙති අතර..
රැඩියා... උඹ එක්ක කතා කරන්නත් ඕන.. වෙලාවක එන්නම්... :)
ඉටි පංදං..
ReplyDelete