tag:blogger.com,1999:blog-5766074716433147433.post5971080044517869123..comments2023-11-03T04:15:26.499-07:00Comments on A-සම්මතයෙන්: සම්පූර්ණ නිරුවතට විරුද්ධයි මම..රැඩියාhttp://www.blogger.com/profile/08903749245483648832noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-5766074716433147433.post-36830559203417983422013-09-10T11:10:20.895-07:002013-09-10T11:10:20.895-07:00අම්මෝ මහා මිනිස්සුත් එක්ක ඉන්නවා කියන්නේ කරුමයක්. ...අම්මෝ මහා මිනිස්සුත් එක්ක ඉන්නවා කියන්නේ කරුමයක්. itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-5766074716433147433.post-55709321871368429702013-05-09T03:08:47.658-07:002013-05-09T03:08:47.658-07:00ඔය ඉතින්.. දැන් ඉක්මනට බඳින්න හිතෙනවානේ මේක කියවලා...ඔය ඉතින්.. දැන් ඉක්මනට බඳින්න හිතෙනවානේ මේක කියවලා.. :D මොනා වුනත් ඔය කිව්ව ඒවට මමත් ලයික් :Dචතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-5766074716433147433.post-20891479470152251892013-01-15T23:03:59.574-08:002013-01-15T23:03:59.574-08:00උබ හරි මචන් තමන් ආදරේ කරන කෙනෙක් එක්ක සෙක්ස් කරනව ...උබ හරි මචන් තමන් ආදරේ කරන කෙනෙක් එක්ක සෙක්ස් කරනව කියන්නේ ගනිකාවක් එක්ක සෙක්ස් කරනව කියන එකයි දෙකක්
ගනිකාවක් කරන දෙයක් කරහන් කියල ඇදේ හාන්සි වෙලා ඉදීවි
එහෙම නෙවේ තමන්ගේ බාර්යාව එක්ක කරනකොට ආදරෙත් එක්ක සෙක්ස් කියන දේ ලැබුනම
පට්ටම සනීපයක් දැනෙනව
මම කියවපු පොත් පත් වල හැටියට සම්පූර්න නිරුවත් ගැහැනු සිරුරකට වඩා අඩ නිරුවත් සිරුරකට පිරිමි අපි ආකර්ශනය වෙනව වැඩීAnonymoushttps://www.blogger.com/profile/07030155553672484416noreply@blogger.comtag:blogger.com,1999:blog-5766074716433147433.post-50441761591959511532012-12-03T10:38:56.527-08:002012-12-03T10:38:56.527-08:00නැතුවනැතුවරැඩියාhttps://www.blogger.com/profile/08903749245483648832noreply@blogger.comtag:blogger.com,1999:blog-5766074716433147433.post-7693770597302120252012-12-03T10:37:46.611-08:002012-12-03T10:37:46.611-08:00ස්තුති සුමිත්.ස්තුති සුමිත්.රැඩියාhttps://www.blogger.com/profile/08903749245483648832noreply@blogger.comtag:blogger.com,1999:blog-5766074716433147433.post-19635820430214178572012-11-29T09:28:55.737-08:002012-11-29T09:28:55.737-08:00kiyewwa..kiyewwa..SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-5766074716433147433.post-30674948271615771882012-11-27T00:46:41.890-08:002012-11-27T00:46:41.890-08:00කවුද කියන්නේ.. අනෙ අපේ මලයත් ඔන්න දැං ගෙයක් හදනවා....කවුද කියන්නේ.. අනෙ අපේ මලයත් ඔන්න දැං ගෙයක් හදනවා... අපේ ගෙදරට විනාඩි 15 ක විතර දුරකින්... ඌගේ කෙල්ල නම් ජීවිතේට අපේ අම්මත් එක්ක ඉන්නේ නෑ.. ඉන්නකම් මම දාගත්ත වලි ගැන බැලුවම... හි හි...හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-5766074716433147433.post-10965748997086407422012-11-27T00:44:58.824-08:002012-11-27T00:44:58.824-08:00ඒක ඉතිං කේන්දරේ හරියට හැදුවත් වෙනවා.. හි හි.. මොකෝ...ඒක ඉතිං කේන්දරේ හරියට හැදුවත් වෙනවා.. හි හි.. මොකෝ ඔය මොනවා උනත් අපි බඳිනවා කියලනේ හිටියේ.... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-5766074716433147433.post-11801321823552647302012-11-26T09:34:51.289-08:002012-11-26T09:34:51.289-08:00බාගෙට පේනකොටලුනෙ තව තව බලන්ඩ හිතෙන්නෙ.....බාගෙට පේනකොටලුනෙ තව තව බලන්ඩ හිතෙන්නෙ.....අග්නි ධාරා...https://www.blogger.com/profile/00324849702660199569noreply@blogger.comtag:blogger.com,1999:blog-5766074716433147433.post-9565876358361366682012-11-26T09:21:57.935-08:002012-11-26T09:21:57.935-08:00මාත් කැමති ඔය විදියටම තමා.......
බොහොම ඉස්සර සුමින...මාත් කැමති ඔය විදියටම තමා.......
බොහොම ඉස්සර සුමින්ද ගමගේ ගෙ ශෘංගාර කියෙව්වට පසුව නැවත් කියවන්න ලැබුණෙ මෙතනදියි...Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-5766074716433147433.post-11831371966963344812012-11-26T06:43:13.232-08:002012-11-26T06:43:13.232-08:00දිගටම ලියන්නයි ට්රයි එක.දිගටම ලියන්නයි ට්රයි එක.රැඩියාhttps://www.blogger.com/profile/08903749245483648832noreply@blogger.comtag:blogger.com,1999:blog-5766074716433147433.post-79490320147465769792012-11-26T06:41:30.488-08:002012-11-26T06:41:30.488-08:00මිම්ම නම් පස්සෙ වෙනස් වෙනවා නේද?මිම්ම නම් පස්සෙ වෙනස් වෙනවා නේද?රැඩියාhttps://www.blogger.com/profile/08903749245483648832noreply@blogger.comtag:blogger.com,1999:blog-5766074716433147433.post-37882284967898875772012-11-26T06:40:57.654-08:002012-11-26T06:40:57.654-08:00එ වරදින් ස්වාමියා නිහඩව දුක් විදිනව ඇති හිරු ;)එ වරදින් ස්වාමියා නිහඩව දුක් විදිනව ඇති හිරු ;)රැඩියාhttps://www.blogger.com/profile/08903749245483648832noreply@blogger.comtag:blogger.com,1999:blog-5766074716433147433.post-63731456396714039442012-11-26T06:39:02.707-08:002012-11-26T06:39:02.707-08:00එකගයි එකගයි රැඩියාhttps://www.blogger.com/profile/08903749245483648832noreply@blogger.comtag:blogger.com,1999:blog-5766074716433147433.post-84067616725096899852012-11-26T06:37:45.532-08:002012-11-26T06:37:45.532-08:00ස්තුතිස්තුතිරැඩියාhttps://www.blogger.com/profile/08903749245483648832noreply@blogger.comtag:blogger.com,1999:blog-5766074716433147433.post-20791418610574226262012-11-26T06:36:46.116-08:002012-11-26T06:36:46.116-08:00එතකොට පවුලේ බාලයා සදා දුකේ නේද?
මොකද ඌ මහ ගෙදර ඉන...එතකොට පවුලේ බාලයා සදා දුකේ නේද?

මොකද ඌ මහ ගෙදර ඉන්නෝනිරැඩියාhttps://www.blogger.com/profile/08903749245483648832noreply@blogger.comtag:blogger.com,1999:blog-5766074716433147433.post-82307878923449065812012-11-26T06:13:57.958-08:002012-11-26T06:13:57.958-08:00aththatama lassanai..godak dawas noliya idala dan ...aththatama lassanai..godak dawas noliya idala dan denne niyametama..ohama yansanjeewa gamlathhttps://www.blogger.com/profile/08322487152050395809noreply@blogger.comtag:blogger.com,1999:blog-5766074716433147433.post-60807407614586746482012-11-26T00:37:39.774-08:002012-11-26T00:37:39.774-08:00ඇත්ත බං කිව්වේ.... හි හිඇත්ත බං කිව්වේ.... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-5766074716433147433.post-29489851843965528592012-11-26T00:37:13.381-08:002012-11-26T00:37:13.381-08:00ෂැක්.. ඒ මොන ලැජ්ජාවක්ද බං..... ඒක හරියට කේන්දරේ හ...ෂැක්.. ඒ මොන ලැජ්ජාවක්ද බං..... ඒක හරියට කේන්දරේ හදපු මනුස්සයට කියලා ඔයාට කෙල්ලෙක් හොයනවා වගේ වැඩක් නේ..

( මගේ කේන්දරේ වරද්දලලු බං හදලා තියෙන්නේ... මං ඕක නොබලපු හින්දම හොඳයි.. හි හි) හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-5766074716433147433.post-62157683081240085262012-11-26T00:01:04.372-08:002012-11-26T00:01:04.372-08:00ඒ අදහසට මමත් එකඟයි... හැමදේම ගාණට මිම්මට....ඒ අදහසට මමත් එකඟයි... හැමදේම ගාණට මිම්මට....අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-5766074716433147433.post-12457996516509163422012-11-25T23:22:23.164-08:002012-11-25T23:22:23.164-08:00හිරු, ඔබේ කරුණු දැක්වීම නියමයි බන්හිරු, ඔබේ කරුණු දැක්වීම නියමයි බන්මුදියන්සේhttps://www.blogger.com/profile/12092927588388791718noreply@blogger.comtag:blogger.com,1999:blog-5766074716433147433.post-26810522481403215512012-11-25T23:21:51.661-08:002012-11-25T23:21:51.661-08:00ඈ බන් රැඩියා උඹ මාරම අදහස්නේ දෙන්නේ,
නියමයි මචන්, ...ඈ බන් රැඩියා උඹ මාරම අදහස්නේ දෙන්නේ,
නියමයි මචන්,
මාත් ඔහොම හිතනවා, ඒත් හම්බවෙන කෙල්ල කොහොම වෙයිද දන්නේ නෑ නේ.
මොකද තෝරාගැනීමේ අයිතිය කේන්දරේට බාර දීලා තියෙන්නේමුදියන්සේhttps://www.blogger.com/profile/12092927588388791718noreply@blogger.comtag:blogger.com,1999:blog-5766074716433147433.post-92006947156361109702012-11-25T23:15:03.990-08:002012-11-25T23:15:03.990-08:00ඇත්ත කතාව මචන් අනික බැන්දම වෙනම පදිංචි වෙන්නම ඕනේ ...ඇත්ත කතාව මචන් අනික බැන්දම වෙනම පදිංචි වෙන්නම ඕනේ පවුල් ජීවිතේ රසය අඩුවක් නැතිව විඳින්න.Shaaanu489https://www.blogger.com/profile/18435037745059016607noreply@blogger.comtag:blogger.com,1999:blog-5766074716433147433.post-2416950030449094952012-11-25T21:02:46.132-08:002012-11-25T21:02:46.132-08:00හිරුගේ කතාවට 100% එකඟයි මම. බැඳපු එකෙක් හැටියට කරන...හිරුගේ කතාවට 100% එකඟයි මම. බැඳපු එකෙක් හැටියට කරන්න ඕනේ පලවෙනි වැඩේ වෙනම ගෙයක් කරා යන එක.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5766074716433147433.post-41358311594504547562012-11-25T18:58:39.130-08:002012-11-25T18:58:39.130-08:00ඕකට මෙහෙම කෑල්ලකුත් එකතු කරන්න ඕනේ.. බැඳලා අම්මලා...ඕකට මෙහෙම කෑල්ලකුත් එකතු කරන්න ඕනේ.. බැඳලා අම්මලා තාත්තලා එක්ක මහගෙවල් වල ඉන්න වෙනවා කියලා නිකමටවත් හිතේ තියෙනවා නම්, දැම්මම ඔය වගේ හීන අතෑරගන්න එක හොඳයි..

මොකද මම එහෙම හීන දැකලා අන්තිමට කොච්චර හිතින් දුක් වින්ඳද කිව්වොත් මට සෙක්ස් එපාම උනා... ජීවිතෙත් එපා උනා... වෙනම ගේකට ඇවිත් මාස දෙක තුනක් විතර ගියාටත් පස්සේ තමයි මට ආයිත් ඒ ගැන හිතන්න වත් හිතුනේ... ඒ වෙනකොට අපිට සැහැල්ලුවෙන්, නිදහසේ ඉන්න තිබ්බ කාලෙන් බාගෙකට වඩා ඉවරයි...

ඔය ගෙදර ඉන්නකොට සැහැල්ලුවෙන් ඉන්න කියන එක තමයි මගේ ලිස්ට් එකේ පළවෙනි තැන තිබ්බේ.. පළවෙනියෙන්ම කෙළ උනෙත් එකටම තමයි.... ඒකෙන් තමයි මට එපා වෙන්න පටන් ගත්තෙත්...

ආ.. අපේ මහත්තයත් පෝස්ට් එකේ කතාව සහතික ඇත්ත කියලා කන්ෆර්ම් කළා... හි හි.. හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.com